දන්සැල් සංවිධායකවරුන් වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම්දීමක්

පසුගිය දිනවල සංවිධානය කරන ලද දන්සැල්වලින් බැහැර කරනු ලබන කැලිකසළ නිසි ක්‍රමවේදයන්ට අනුව බැහැර කරන ලෙස දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. පසුගිය දිනවල දන්සල් පරික්ෂා කිරීම්වලදී පොලිතින් හා ප්ලාස්ටික් වැඩිපුර භාවිතා කර තිබුණු බවත්, එම…













