කසකස්ථානය ඊශ්‍රායලය සමඟ අබ්‍රහම් ගිවිසුමට එක්වෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

මුස්ලිම් බහුතරයක් වෙසෙන කසකස්ථානය, ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා අබ්‍රහම් ගිවිසුමට (Abraham Accords) එක්වන බව අමෙරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ කසකස්ථාන ජනාධිපති කසීම්-ජෝමාර්ට් ටොකායෙව් (Kassym-Jomart Tokayev) සමඟ පැවති දුරකථන සංවාදයකින් පසුව අමෙරිකානු ජනපති මේ…













