News Editor

News Editor

මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට

කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට…

‘ගනේමුල්ල සංජීව‘ ඝාතනය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09ක්

පාතාල කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ ක්‍රියාදාමය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනාගෙන් 04 දෙනෙකු විදේශ රටවලට පලා ගොස්…

ශ්‍රී ලංකාවේ එක්දින –විස්සයි20 සංචිත නම් කරයි

පාකිස්තානයේදී මෙම මස 11වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට සහ පන්දුවාර විස්සයි20 තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ. ආබාධයන්ට ලක්ව සිටීම නිසා වේග පන්දුයවන මතීෂ පතිරණට සහ ඩිල්ෂාන් මධුසංඛට පිළිවෙළින් විස්සයි20 සහ එක්දින සංචිතවල ස්ථාන…

කොටහේන වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මරුට

කොළඹ, කොටහේන ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් කාර් රථයකින්…

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ ජේම්ස් වොට්සන් මිය යයි

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු නොයෙසේනම් සම සොයාගැනීම් කරුවෙක් වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්තවේ. මිය යන විට ඔහු 97වන වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNA හි ද්විත්ව හෙලික්සීය ඔහු…

විදේශ ඇමති විජිත හේරත් අද සෞදි අරාබි නිල සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (08) සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන සැසිවාරයට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා මෙම සංචාරය…

මත් කරල් 400 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මත් කරල් 400 ක් සමග සැකකරුවකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 32 ක් වන, එගොඩඋයන, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට පත් වී ඇති බවයි සඳහන් වන්නේ. එගොඩඋයන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සැකකරුගේ නිවස පරීක්ෂා…

අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහා අදාළ අයදුම්පත් මාර්ගගත…

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට ආරම්භ වෙයි

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි සඳහන්…