අද ඉදිරිපත් කරපු අයවැය මහපොළොවේ ඉඳගෙන හදපු එකක් නෙවෙයි – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා විසින් අද ඉදිරිපත් කළ අයවැය ‘මහපොළොවේ සිට’ සකස් කරන ලද අයවැයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව, මෙවර අයවැය හරහා ද පෙන්නුම් කරන්නේ බොරුවෙන් වැජඹීමේ රජයේ අරමුණ බවයි අද (07) අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…










