News Editor

News Editor

තරුණ වැඩිහිටියන් අතර හෘදයාබාධ ඉහළට

ලොව පුරා වැඩිහිටියන් අතර හෘදයාබාධ ඇතිවීම අඩු වුවද, වයස අවුරුදු 50ට අඩු තරුණ වැඩිහිටියන් අතර හෘදයාබාධ ඇතිවීමේ ප්‍රතිශතය ඉහළ යමින් පවතින බව නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිකර තිබෙනවා. නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව පවසන පරිදි බොහෝ වෛද්‍යවරුන් විසින් මෙය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්…

“වසර 2ක් පොරොන්දු කඩ කළ රජය උපාධිධාරීන් රැවැට්ටුවා” – සජිත්

වත්මන් රජය අයවැය දෙකක් තුළදී රැකියා විරහිත උපාධිධාරීන්ට ලබා දුන් රැකියා පොරොන්දු කඩ කිරීමෙන් ඔවුන් මානසික කෲරත්වයකට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (08) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා. ඊයේ (07) අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු අදහස්…

හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින්

මෙරට හෙද විදුහල්වල සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒ සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන ලෙස විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ‍හෙද විදුහල් තුළ අනුමත හෙද ආචාර්යවරුන් ප්‍රමාණය 395ක් බවත්, මේ වන විට සිටින්නේ 220කට ආසන්න පිරිසක් බව…

අර්චුනාට ඩුබායි ගුවන් තොටුපොළේ දී ඇබැද්දියක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පසුගිය 06 වැනිදා පැය 19 ක කාලයක් රැඳී සිටීමට සිදුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඔහුට ප්‍රංශයේ සිට ඩුබායි දක්වා පැමිණෙන විට සිදුවූ යම්කිසි ඇබැද්දියක්. ප්‍රංශයේදී ඔහු ගුවන්තොටුපොළේ පරීක්ෂාවට ලක් කරන…

සම්පත් මනම්පේරිට අයත් බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් අත්අඩංගුවට

රැඳවුම් නියෝග මත සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ ඔහුගේ මිද්දෙනියේ පිහිටි නිවසේදීයී.

බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තු නිකුත් කර තිබේ. ගාසාහි ජන සංහාරයක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම තීරණය ගෙන ඇත. එමෙන්ම ඔහුට අමතරව, යුද්ධයට සම්බන්ධ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙක්ට එරෙහිව ද මෙලෙස වරෙන්තු නිකුත් කර…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (08) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට…

කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ. කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී  සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි…

”අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක්” – චාමර සම්පත්

මෙවර අයවැය අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ අයවැය යෝජනාවලියෙන් පසුව මාධ්‍ය අමතමින්. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. ”2025 අයවැය යෝජනා 57ක් තිබ්බා, මේ 57න් 29යි…

හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

ගාල්ල, සීනිගම තෙල්වල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (8) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.  යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග එක්ව සිදුකරන ලද…