මත්ද්‍රව්‍ය වැටලීම් 8,175කින් 8,084ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු දින සිට ගතවූ සතියේ දිවයින පුරා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් 8,175කින් පුද්ගලයන් 8,084ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු…













