වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105කට නීතිමය පියවර

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105 ක් පසුගිය සති දෙක තුළ වටලා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ඒ අනුව, වැඩි මිලට සහල් අලෙවි කළ එම වෙළෙඳසැල්වලට නඩු පැවරීමට කටයුතු කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම අධිකාරිය…












