දිවයින පුරා ගොවි වර්ජනයක්!

10 දින දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් ආරම්භ කිරීමට ගොවි හඬ සංවිධානය තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් හෙට දිනයේ ඉවත් වන බවයි. පසුගිය සමයේ ලොකු ලූනු ගොවීන් මෙන්ම අල ගොවීන් ද…













