ඉන්දියාවේ පිපිරීමෙන් විපතට පත් වූවන්ට ජනපති අනුර සිය ශෝකය පළ කරයි

ඊයේ (10) රාත්‍රියේ ඉන්දියාවේ සිදු වූ මෝටර් රථ පිපිරීමෙන් විපතට පත් වූවන්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා. සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව, ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවයි. 17…













