News Editor

News Editor

ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එසේම ආනයනික කිරිපිටි 1kg පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඇසළ පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 8,355 ක්

ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බවයි එම සංගමයේ ලේකම්…

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිනිෂ්ක්‍රමණය කිරීම,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බද්දක්

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන තීරුබද්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 30% ක තීරුබද්දක් පනවා ඇති බවයි නිවේදනය කර තිබෙන්න්නේ. මීට පෙර 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව 14% කින් නව…

ජොන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසකට අත්හිටවූ සිර දඬුවම්

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට, එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් අද (09) නියෝග කර තිබෙනවා. ඒ අනුව,…

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමඟ ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක් ඇතුළු වාහන 04 ක් ගංගාවට වැටී ඇති බවත්, පුද්ගලයන් පස් දෙනෙකු දිවි…

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 12 ඉක්මවයි

2025 ජූලි 06 වන දින දක්වා මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,204,046 ක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එසේම, ජූලි මාසයේ පළමු දින 06 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින්…

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජුලි 09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ හමුවිය. හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුව සඳහා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිවිසි නාවික හමුදාධිපති වෙත ගුවන් හමුදාවේ…

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

2027 වසරේ සිට අයකිරීමට නියමිත දේපළ බද්ද බොහෝ විට දැනට අය කරන වරිපනම් බද්දට සමාන බද්දක් විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.  මේ අතර ඔක්තෝබර් පළමුවැනිදා සිට ඩිජිටල් සේවා සඳහා අය කරන 18%ක වැට් බද්ද හරහා ක්ෂේත්‍ර රැසකටම…