කළු ගඟ ආශ්රිත ප්‍රදේශවලට මහා ගංවතුර රතු නිවේදනයක්

කළු ගඟ ද්‍රෝණිය වෙත මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරනු ලබන ජලමාපක දත්ත විශ්ලේෂණය අනුව, ඉදිරි පැය කිහිපය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇති වන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා…











