News Editor

News Editor

ඉෂාරා සෙව්වන්දිගේ මව බන්ධනාගාරයේදී මරුට

ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මියගොස් තිබෙනවා. බන්ධනාගාරගතව සිටියදී පසුගිය 11 වැනිදා ඇය මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන්.ගණේමුල්ල සංජීව අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා මත මේ වනවිටත් අතුරුදන්ව…

ගාසා තීරයේ ආධාර බෙදන තැනක වෙඩි තැබීමකින් 24ක් මරුට

දකුණු ගාසා තීරයේ නසාර් රෝහල ආසන්නයේදි ඊශ්‍රායලය සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.  ආධාර බෙදා හැරීමේ ස්ථානයක් අසල ආහාර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව මෙලෙස වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  කෙසේවෙතත්…

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුතාට ඇප

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

උතුරු මැද පලාතේ ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස 3 තුළ විසඳන්න – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බවත්, පළාත් සහ මධ්‍යම රජය නිසි පරිදි සම්බන්ධිකරණය පවත්වා ගත යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය…

පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමඟ එක්ව පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. පහර කෑ පුද්ගලයා…

මහනුවර රෝහලේ ගොඩනැගිලි පින්තාරු කළ 71 වියැති පුද්ගලයෙක් ඇද වැටී මරුට

මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටියදී එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් මෙලෙස ඇද වැටී ඇති බවයි සඳහන් වෙන්නේ. මියගිය පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේ…

නීතිවිරෝධීව කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන ආ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගෙන ති‍බෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇති…

ජගත් මනුවර්ණ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පත්වෙයි.

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පත්වී තිබෙනවා. එම සංසදයේ සමාරම්භක රැස්වීම ඊයේ (11) පැවැත්වුණු අතර, එහිදී සභාපතිවරයා ලෙස ජගත් මනුවර්ණගේ නම යෝජනා වී ඇති බවයි සඳහන් වන්නේ. එසේම සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා සූප ශාස්ත්‍රයට අදාලව සූපවේදයට පෙරවදනක්, අංගසම්පූර්ණ කේක් සහ පේස්ට්‍රි අත්පොත, කේක් ඩෙකරේටර්, බේකරි ශිල්පය මුල සිට සරලව, කටට රසට, ගමේ කෑම සහ චීන රස මතක වැනි ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත්කර ඇත. ඔහු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු…