ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන සංවාදයක් ඇරඹේ

දශක හතක මිත්‍රත්වය ශක්තිමත් කරමින් සහ සහයෝගීතාවයේ නව යුගයක් ආරම්භ කරමින් ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්‍රිපෝඩි අද සිට සැප්තැම්බර් 5 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනවා. මෙම සංචාරය දශකයකට ආසන්න කාලයකදී ඉතාලියේ සිට ශ්‍රී…













