විසඳුම් කියන්න GMOA පැය 48ක් කල්දෙයි

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48ක කාලයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර ඇත්තේ එසේ පැය 48ක් තුළ…













