News Editor

News Editor

මත්ද්‍රව්‍ය කිලෝ 05ක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

යාවත්කාලීන කිරීම: පෙර ප්‍රකාශයක් සංශෝධනය කරමින්, අබුඩාබි සිට පැමිණි මැලේසියානු ජාතිකයෙකුගෙන් කොකේන් කිලෝග්‍රෑම් 10 ක් නොව කිලෝග්‍රෑම් 5 ක් අත්අඩංගුවට ගත් බව රේගුව දැන් වාර්තා කරනවා. මෙම තොගයේ වටිනාකම රුපියල් මිලියන 250 කට ආසන්න යැයි ගණන් බලා තිබේ. ================ කටුනායක…

අත්තනගලු ඔයේ ගංවතුර අවදානම ඉදිරි පැය 24 දක්වාත් දීර්ඝ කෙරේ

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා ඊයේ (23) දින පෙ.ව. 6.00 ට නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා වැටී…

බීමත්ව සිටි විභාග ලොක්කෙකුගේ රාජකාරි අත්හිටුවයි

කිළිනොච්චිය, පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි අද (24) සිට අත්හිටුවා තිබෙනවා. ඒ අනුව, ඔහුට එම විභාග ශාලාවට ඇතුළු වීමද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම නියෝජ්‍ය විභාග මධ්‍යස්ථානාධිපතිවරයා නොවැම්බර් 21…

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරින් අයෙක් මරුට

මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ (23) සිදුවු අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබු වයස අවුරුදු දෙකහාමරක් පමණ වන ගැහැණු දරුවෙකු සහ තවත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රෝහල්…

අධික වැසි හමුවේ ප්‍රධාන ජලාශ 73න් 9ක් වාන් දමයි

පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත මහඔය ප්‍රදේශයට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ ගිරිඋල්ල, පොල්ගහවෙල, බඩල්ගම ආදී ස්ථාන වෙත…

පාසිකුඩා මුහුදේ දියනෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන්

කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී ඇති බවට කල්කුඩා පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව…

පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු තණමල්විල, බටුවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වන සූරියආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තණමල්විල පොලිසිය සිද්ධිය…

බස් ගාස්තුව බැංකු කාඩ්ප­තින් ගෙවීම අද සිට

බස් ගාස්තුව බැංකු කාඩ්ප­තින් ගෙවීමේ වැඩ­පි­ළි­වෙළ මාකු­ඹුර බහු­විධ මධ්‍ය­ස්ථා­න­යෙන් අද (24) සිට ආරම්භ වේ. ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙය ආරම්භ වන අතර, ඩිජි­ටල් අමා­ත්‍යාංශ සහ ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය මෙය ක්‍රියා­ත්මක කරයි. බස් ගාස්තු දුන් පසු…

ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම අගමැතිණිය වෙත

කොළඹදී පැවති ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම සහ ඵලදායිතා විශේෂඥයින් සඳහා වන ප්‍රතීතන සහතිකය ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව, නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද විවාදයට

පාර්ලිමේන්තුව අද (24) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද හයවන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම්…