කොකේන් සමඟ මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී කොකේන් මත්ද්‍රව්‍ය සමඟ මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 250 කට ආසන්න බවයි සඳහන් වන්නේ. ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ…












