ඉන්ධන ගැටලුවක් ඇති බව රජය අපට කියා නෑ: ඒ නිසා වර්ජනය දිගටම

රට තුළ ඉන්ධන ගැටලුවක් ඇති බවට රජය නිල වශයෙන් දැනුම් දී නොමැති නිසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රට පුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල දැනට ක්‍රියාත්මක කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා “දිනමිණ”…












