News Editor

News Editor

ඉරානයට භූ කම්පනයක්

ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ.  එය රික්ටර් මාපක 4.3ක් ලෙස එය සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් 75 වන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වු 75 වන සංවත්සර සැමරිම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා සම්ප්‍රදානූකූලව ආචාර පෙළපාලියක් අභිමානවත් අයුරින් පවත්වන ලදී. තවද 75 වන සංවත්සරය…

රට කුඩා වුවත්, මැදපෙරදිග සාමය වෙනුවෙන් ලබාදිය හැකි ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් – නලින්ද ජයතිස්ස

මේ වන විට මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කර, ලෝක සාමය ස්ථාපිත කිරීමට සියලු රාජ්‍යයන් දායක විය යුතු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව, කවුරුන් විසින් සිදු කළත් යුද්ධය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි දෙරණ 360 වැඩසටහනට එක්…

වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද

මෙම වසරේ මෙරටට දිස්වන පළමු චන්ද්‍රග්‍රහණය අද නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවත්, චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් මෙරටට එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙහිදී චන්ද්‍රයා නැගෙනහිර…

පානදුර මුහුදේ දිය නෑමට ගිය කැලණිය සරසවි සිසුවෙක් රළ පහරකට හසුව අතුරුදන්

පානදුර මුහුදු වෙරළේ දිය නෑමට ගිය කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු රළ පහරකට හසුව අතුරුදන්ව ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ බුත්තල, යුදඟනාව ප්‍රදේශයේ පදිංචිව සිටි, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන…

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් අදත් ගුවන් ගමන් 57ක් අවලංගුයි

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු කර තිබේ. ඒ අනුව මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 28ක් සහ මෙරටට පැමිණීමට…

අමෙරිකාවේ පෙට්‍රල් මිල ඉහළට

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙන්, අමෙරිකාවේ පෙට්‍රල් මිල පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබේ. අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා…

මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ වැලිවේරිය ඇඹරලුව උතුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව ද සඳහන්. එම කාන්තාවගෙන්…

මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දෙමළ ප්‍රගතශ්‍රීගලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්…

මැද­පෙ­ර­දිග ශ්‍රමි­ක­යන්ගේ තොර­තුරු අහන්න නව WhatsApp අංක­යක්

මැද­පෙ­ර­දිග රට­වල මේ වන විට ඇතිවී තිබෙන නොස­න්සු­න්කාරී තත්ත්වය හමුවේ එම රට­වල සිටින ශ්‍රී ලාංකි­ක­යන් සම්බ­න්ධ­යෙන් තොර­තුරු සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය නව WhatsApp දුර­ක­ථන අංක­යක් හඳුන්වා දී තිබේ. පැය 24 පුරා ක්‍රියා­ත්මක වන පරිදි +94…