අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා විශේෂ වැඩ සටහනක් – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පැවසීය. පශු සම්පත් අමාත්‍යාංශය හරහා කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් ගම් කුකුළු ගොවිපොළ ව්‍යාපෘති…




