පසුගිය අරගල සමයේ තීරණාත්මක වගකිමක් ඉටුකළ කතානායකතුමාට ගෙනා විශ්වාසභංගයට එරෙහිව කෘතගුණයේ ඡන්දය දෙන්න මා ආවා
ලෝක බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් සංවිධාන කළ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා පසුගිය 17 වෙනිදා තමන් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස විට තමා හමුවට පැමිණි එරට ශ්‍රී ලංකා තානාපතිවරයා, කථානායකවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාවට එරෙහිව…




