ලොව වායු දූෂණය වැඩිම රට බංග්ලාදේශයයි
වායුගෝලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කරනු ලබන ලොව ප්‍රමුඛතම IQAir ආයතනය විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවකට අනුව 2023 වසරේ ලොව වැඩිම වායු දූෂණයට ලක්වූ රට ලෙස බංග්ලාදේශය නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ වාර්ෂිකව වායු දූෂක මට්ටම 79.9ක් බවත්, එය…




