මෙම වසරේදී සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්
මෙම වසරේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය පවසනවා. ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවයි ඔහු…




