ජනාධිපතිවරණයට සූදානම් වෙන්න කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට ලෑස්ති වෙන්න කියලා – එස්.එම්. මරික්කාර්
ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා පැවසීමෙන් අදහස් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම්වන ලෙස දැනුම්දීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. ජනාධිපතිවරුන් විසින් තමන්ගේ ධුර කාලය අවසන් වන විට එවැනි සුරංගනා කතා ප්‍රකාශ කරන බවයි (19) පැවති මාධ්‍ය හමුවකට…




