ජාතික ජන බලවේගයේ නැගී ඒම ගැන අනෙක් සියලු පක්ෂ මානසික ආතතියට පත්වෙලා – අනුර
ජාතික ජන බලවේගයේ නැගී ඒම අනුව අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ මානසික ආතතියකට පත්ව ඇති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. නැවත නායකයෙක් ලෙස රාජපක්ෂවරුන්ට ඉදිරිපත්වීමට නොහැකි බවයි ජාතික ජන බලවේගය සංවිධානය කරන “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික්…



