සිංගප්පූරුවේ ‘ලී’ යුගය අවසන්
දශක දෙකක් පුරා සිංගප්පූරුවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ලී සීන් ලූං තනතුරෙන් ඉවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූ ගේ වැඩිමල් පුත්‍රයා වන ලී සිං ලූං අගමැති ධුරයෙන් ඉවත්වීමත් සමඟ එරට විශිෂ්ටතම රාජ්‍යයක් ලෙස…




