ඉරාන ජනපති ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන් විනාශයි
ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හෙලිකොප්ටරය අනතුරෙන් “සම්පූර්ණයෙන්ම පිළිස්සී” ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඒ අනුව එම හෙලිකොප්ටර අනතුරෙන් කිසිවෙක් ජීවත්ව සිටි හැකි බවට කිසිඳු සලකුණක් වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන්…




