රාජ්‍ය ව්‍යවසාය රජයේ තක්සේරු වටිනාකමට වඩා අඩුවෙන් පෞද්ගලික ආයෝජන සඳහා ලබා දෙන්නේ නැහැ – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු
රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනු ලබන්නේ රජයේ තක්සේරු වටිනාකමට යටත්ව පමණක් බවත් තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය…




