ලියාපදිංචි නොකළ දන්සැල් අද දිනය තුළ ලියාපදිංචි කළ යුතුයි – PHI සංගමය
ලියාපදිංචි නොකළ දන්සල් (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව මේ වනවිට දිවයින පුරා දන්සැල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ. ලියාපදිංචි…




