චණ්ඩ සුළි කුණාටුවක් ඉදිරි පැය කිහිපය තුළ
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම සුළි කුණාටුව හෙට (27) අලුයම වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන්…




