බණ්ඩාරගම ප්‍රදේශයේ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් බස් රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට…













