ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

රුසියාවට එරෙහිව අමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙම නව සම්බාධක බලපෑමෙන්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 5කින් (5%) ඉහළ…













