බයිඩ්න් – ෂී ජින්පින් අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී

අමෙරිකාවේ ජනාධිපති ධුරයෙන් නික්ම යෑමට නියමිත ජෝ බයිඩ්න් සහ චීන ජනපති ෂී ජින්පින් අතර අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව බලවත්ම රාජ්‍යයන් දෙකක නායකයන් ලෙස දෙදෙනාගේ අවසන් හමුව සිදුවී ඇත්තේ පේරු රාජ්‍යයේ ලීමා අගනුවර…













