News Editor

News Editor

2030 වන ­විට ඩොලර් බිලි­යන 35ක අප­න­යන ආර්ථික ඉල­ක්ක­ය­කට ළඟා­ වීම අර­මු­ණයි-කර්මාන්ත හා ව්‍යව­සාය සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ

2030 වන­විට ඩොලර් බිලි­යන 35ක අප­න­යන ආර්ථි­ක­යක් ළඟා කර ගැනීම සහ සිය­යට 6.5කට එහා දළ දේශීය නිෂ්පා­දන වර්ධ­න­යක් ළඟා කර ගැනීම වෙනු­වෙන් ඉල­ක්ක­ග­තව කට­යුතු කරන බව කර්මාන්ත හා ව්‍යව­සාය සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ මහතා පැව­සීය. ඊයේ (22) අමා­ත්‍යාං­ශ­යේදී වැඩ…

IMF නියෝ­ජි­ත­යන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන නිල­ධා­රීන් සමඟ හමු­වක

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ නිල­ධා­රින් අතර හමු­වක් පසු­ගි­යදා පැවැ­ත්විණි. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන් වන තෙවන ඇග­යී­මට සම­ගා­මීව නිල­ධාරි මට්ටමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් වන…

වෙළෙ­ඳ­පොළේ ඇති හිස­කෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේ­පන ගැන විම­සි­ලි­මත් වන්න-පාරි­භෝ­ගික අධි­කා­රිය ජන­තා­වට දැනුම් දෙයි

හිස­කෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේ­පන පිළි­බ­ඳව විම­සි­ලි­මත් වන ලෙස පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය ජන­තා­වට දැනුම් දෙයි. ප්‍රසිද්ධ වෙළෙඳ නාම­යක් ව්‍යාජ ලෙස යොදා­ග­නි­මින් සැකසූ හිස­කෙස් වර්ණ ගන්වන ආලේ­පන වෙළෙ­ඳ­පොළේ අලෙවි කළ ව්‍යාපා­රික ස්ථාන වැට­ලී­මට පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය පසු­ගිය දින­වල කට­යුතු කරනු…

විහාරමහාදේවි උයනේ ළමා සිතු­වම් දැක්මක්

ලෝක ළමා දින­යට සම­ගා­මිව දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල දරු­දැ­රි­යන් 100කට අධික පිරි­සක් විසින් සිතු­වම් කරන ලද චිත්‍ර ඇතු­ළත් ප්‍රද­ර්ශ­න­යක් පසු­ගි­යදා (19) කොළඹ විහාර මහා දේවි උද්‍යා­නයේ සතුටු උයන පරි­ශ්‍ර­යේදී විවෘත කෙරිණි. යුනි­සෙෆ් ශ්‍රී ලංකා සංවි­ධා­නය විසින් සංවි­ධා­නය කර ඇති මේ චිත්‍ර…

ගාල්ල ශුද්ධ වූ ජප­මාල රාජේ­ශ්ව­රි­යගේ ආසන දෙව්මැ­ඳුරේ 150 වැනි ජයන්ති මංග­ල්‍යය අද-හෙට

ගාල්ල ශුද්ධ වූ ජප­මාල රාජේ­ශ්ව­රි­යගේ ආසන දෙව්මැ­දුරේ 150 වන ජයන්ති මංග­ල්‍යය අද (23) සහ හෙට (24) උත්ක­ර්ෂ­වත්ව පැවැ­ත්වී­මට නිය­මි­තය. අද (23) සවස 3.45ට පමණ ආරා­ධිත අමු­ත්තන් පිළි­ගැ­නී­මෙන් අන­තු­රුව සවස 5.30ට පමණ ආරම්භ වන සන්ධ්‍යා දේව මෙහෙය වෙනු­වෙන් ආරා­ධිත අමුත්තා වශ­යෙන්…

උසස් පෙළ විභා­ගය නිය­මිත පරි­දිම 25දා

අධ්‍ය­යන පොදු සහ­ති­ක­පත්‍ර උසස් පෙළ විභා­ගය නිය­මිත පරිදි මේ මස 25 වැනිදා ආරම්භ කරන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. මේ විභා­ගය කල්ද­මන ලෙස විවිධ පාර්ශ්ව­ව­ලින් ඉල්ලීම් පැව­තිය ද විභා­ගය කල් දැමිය නොහැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය පව­සයි. ඒ අනුව උසස් පෙළ…

ගෝලීය සයි­බර් ආර­ක්ෂණ දර්ශ­කයේ ශ්‍රී ලංකාව පෙරට-අන්ත­ර්ජා­ති­කව පිළි­ගනී

ගෝලීය සයි­බර් ආර­ක්ෂණ දර්ශ­කයේ 2 වන ස්තරයේ ඉදි­රි­යට යන රටක් ලෙස ශ්‍රී ලංකාව අන්ත­ර්ජා­තික වශ­යෙන් පිළි­ගැ­නී­මට ලක්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සිය සයි­බර් ආර­ක්ෂණ රාමුව වැඩි­දි­යුණු කිරීමේ දී කැපී පෙනෙන ප්‍රග­ති­යක් ලබා ඇතැයි ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය…

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නෙතන්යාහුට වරෙන්තු-ක්‍රියාත්මක කිරීම සාමාජික රටවලට භාර කරයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් සමඟ හමාස් සංවිධානයේ හමුදා නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට කඩා වැදී සිවිල්…

අලුත්වෙන වට්ස්අප්

Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. ඒ අනුව වෙනත් අයෙක් වෙත යොමු කරන ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකිය. පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බව සඳහන්වේ. WhatsApp හෝ තෙවන පාර්ශවයන්ට…

අයර්ලන්ත ජනරජයේ මහමැතිවරණයට කාන්තාවන් වාර්තාගත සංඛ්‍යාවක් 

මෙවර අයර්ලන්ත ජනරජයේ මහමැතිවරණයට කාන්තාවන් වාර්තාගත සංඛ්‍යාවක් ඉදිරිපත් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ මස 29 වැනිදා පැවැත්වෙන එරට මහමැතිවරණයට 685 දෙනකු ඉදිරිපත් වී සිටින අතර, අපේක්ෂිකාවන් 247 දෙනකු ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.…