පොහොර සහනාධාර ගැටලුවට කඩිනමින් විසඳුම් දෙනවා-කෘෂිකර්ම පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න වැඩ භාර ගනිමින් කියයි

පොහොර සහනාධාරය පිළිබඳව යම් යම් ප්‍රදේශවල මතු වී ඇති ගැටලු ඉතා ඉක්මනින්ම නිරාකරණය කරන බව කෘෂිකර්ම, පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවැසීය. එමෙන්ම මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ ද ගැටලු රැසක් පැනනැඟී ඇති බවත් ඒ සඳහා ද කඩිනමින් විසඳුම්…













