IPL ඉතිහාසයේ වැඩිම මුදලකට රිෂාබ් පන්ට් විකිණෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දියාවේ රිෂාබ් පන්ට් පත්විය. ඒ, 2025 IPL තරගාවලිය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 26.75කට අලෙවි වෙමින් එම වාර්තාවට හිමිකම් කියූ ශ්‍රේයාස් අයියර් අභිබවා යමිනි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ශ්‍රේයියර්ස්…













