ලක්ෂ 26කට අධික කුඩුයි ලක්ෂ 09ක මුදලකුයි සමඟ ජාවාරමෙක් මාට්ටු

මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකු අලෙවියට සන්තකයේ තබාගෙන සිටි රුපියල් විසිහය ලක්ෂ තිස් අටදහස් තුන්සියයක් වටිනා හෙරොයින් මිලිග්‍රෑම් 75,380ක් සහ අලෙවියෙන් උපයාෙගන තිබූ රුපියල් ලක්ෂ නවයක මුදලක්ද සමඟ දෙහිවල පොලිසිය මඟින් පෙරේදා (27) වනරතන පාරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය…













