පාකිස්ථාන T-20 කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් සෑම ක්‍රීඩකයකුටම දඩයක් පනවයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් පාකිස්ථාන සංචිතයේ සෑම ක්‍රීඩකයකුටම පාකිස්ථාන රුපියල් මිලියන 5 බැගින් (අමෙරිකානු ඩොලර් 18,000ක් පමණ) දඩයක් නියම කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) පියවර ගෙන තිබෙනවා. මෙම තරගාවලියේ “සුපිරි අට” වටයෙන් ඉවතට…













