අමෙරිකාවේ පෙට්‍රල් මිල ඉහළට

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙන්, අමෙරිකාවේ පෙට්‍රල් මිල පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබේ. අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා…













