කුවේට්හි සිටින ලාංකිකයින් ගැන නිරන්තර විමසිල්ලෙන් පසුවෙනවා – තානාපති

කුවේට් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්‍රි ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා පවසයි. ඉරානය විසින් කුවේට් රාජ්‍යයේ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් කිසිදු ශ්‍රි ලාංකිකයකුට අනතුරක්…













