අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ අපරාධයෙන් පසුව එක් වෙඩික්කරුවෙකු මොනරාගල ප්‍රදේශය දක්වා බස් රථයකින්…













