ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු 10 වැනිදා ආරම්භ කෙරේ

මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු 10 වැනිදා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා. විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10 කට වරක් හෝ ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක්…













