Month March 2026

දිලිත්ගෙන් කාන්තා දිනයට සුබ පැතුම්

කාන්තාවට ඉහළම ගෞවරය ලබා දුන්, ඇය ආරක්ෂා කළ, ඇය බලගැන්වූ අපගේ මහා සංස්කෘතිය වෙනුවෙන් නිර්භීතව හා හෘදයාංගමව පෙනී සිටින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් දිලිත්…

ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ට්‍රම්ප්ගේ අනුමැතිය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් මිලියන 650ක් පමණ වටිනා බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු කොංග්‍රසයද මගහැර ට්‍රම්ප් පරිපාලනය විමින් මෙම ක්‍රියාව…

මාරක අනතුරු කිහිපයක් – 5දෙනෙකුට දිවි අහිමි වෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වත්තල, කුඩගහපිටිය හන්දිය අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත. යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.  අනතුරින් තුවාල ලැබූ පැදිකරු රාගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්…

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. කුරුණෑගල, තිත්තවැල්ල ඇලස්වත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 126 මිලිග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමක දී…

ඇයට හිමි ගරුත්වය ලබා දෙමු – විපක්ෂ නායක

කාන්තාවන් මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන කාන්තා පරපුරට යුක්තිය, සාධාරණත්වය හා අයිතිවාසීකම් යන ක්ෂේත්‍ර තුළ සාධාරණත්වය ඉටුවන්නේද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනුයේ…

ඩිජිටල් ආර්ථිකය තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණයි – ජනපති

ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත්…

දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි

භික්ෂු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මගින් හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, ධර්මධර, විනයධර, ශ්‍රාස්ත්‍රිය දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.  අනුරාධපුර ​ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ…

ලෝකයේ මනුෂ්‍යත්වය ඉහළින්ම තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම අපේක්ෂාවයි -ජනපති

ලෝකයේ මනුෂ්‍යත්වයේ ඉහළින්ම තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (08) කොළඹ දී පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එකවෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකයේ ඇතිවෙන ඕනෑම යුද්ධයකදී මනුෂ්‍යත්වයේ කොඩිය ඉදිරියට ගත්…

ඉරාන නෞකාවලින් මුදාගත් පිරිසට මාසයක Free වීසා 

ඉරාන නෞකාවලින් මුදා ගනු ලැබූ කණ්ඩායමට මාසයක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඉදිරියටත් එවැනි තීන්දු තීරණ ගන්නා බවත් එමගින් කිසිදු පාර්ශ්වයකට සහාය දැක්වීමක් හෝ පීඩාවක් ඇති වන…