පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම කැඳවීමට දිනදෙයි

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය…












