කොළඹ නගරාධිපති ධුරය ගැන විපක්ෂයේ පක්ෂ තවදුරටත් සාකච්ඡා පවත්වයි

කොළඹ මහ නගර සභාව ලබන සඳුදා රැස්වීමට නියමිතව ඇති අතර, එහිදී පවත්වන ඡන්දයෙන් නව නගරාධිපති තෝරා ගැනීමට නියමිතව තිබෙනවා. කොළඹ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ මේ දිනවල විවිධ සාකච්ඡාවල නිරත වන අතර, විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු වී කොළඹ මහ…












