Category Politics

කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක ගුණාංගවලින් සංවර්ධනය කරනවා – කොළඹ පුරපතිනිය

කොළඹ නගරයේ ජීවත්වන ජනතාවට ආලෝකයක් ලබාදීමත්, නගරයට යන එන ජනතාවට එය කාර්යක්ෂම නගරයක් බවට පත් කිරීමේ වගකීමත් කොළඹ මහ නගර සභාව වෙත පැවරී ඇති බව කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසනවා. ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත්, එහි අඳුරු පැතිකඩ…

යුද්ධය ගැන විවාදයක් ඉල්ලූ සජබ විවාද අවස්ථාව මග හරී

ඊශ්‍රායාල් සහ ඉරාන යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම් ගැන කඩිනම් විවාදයක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් අද පෙරවරුවේ ඉල්ලා සිටි නමුත් පස්වරුවේ විවාදය පවත්වන අවස්ථාවේ සමගි ජන බලවේගයේ ඊට අදාළ මන්ත්‍රීවරුන් සභාගැබේ නොමැති බව වාර්තා වෙයි.…

IMF විධායක මණ්ඩලය ජුලි 01 රැස්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ජූලි 01 වනදා රැස්වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් පවසනවා. ඒ අනුව විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන ශ්‍රී ලංකාවේ සිව්වන සමාලෝචනය එහිදී ඇගයීමට නියමිත බවයි ඇය සඳහන්…

කෙහෙළිය, බිරිඳ සහ දියණියට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය යන අය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය…

අද පාර්ලිමේන්තුවේදී ඊශ්‍රායල ඉරාන ගැටුම පිළිබඳ විවාදයක්

විපක්ෂයේ ඉල්ලීමක් මත, ඊශ්‍රායල – ඉරාන ගැටුම පිළිබඳ විවාදයක් අද (18) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මෙම යුද ගැටුම හරහා මෙරට අපනයන ක්ෂේත්‍රයට හා…

කොළඹ නව නගරාධිපතිනිය රාජකාරි ආරම්භ කරයි

කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද (18) සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඇය බහුතර සභික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පසුගියදා තේරී පත්වී තිබුණා. රහස් ඡන්දයක්…

කෙහෙළිය අල්ලස් කොමිසම‍ට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස අල්ලස් ‍කොමිසම වෙත කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (18) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු…

ප්‍රංශ-ශ්‍රී ලංකා ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ගිවි­සු­මට අත්සන් තබයි

ශ්‍රී ලංකාව ද්විපා­ර්ශ්වික ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලියේ තවත් සුවි­ශේෂ සංධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් ප්‍රංශය සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කිරීමේ ගිවි­සු­මට එළැ­ඹිණි. ප්‍රංශ ජන­ර­ජය සහ ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජය අතර විදේශ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යට අදා­ළව ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම පිළි­බඳ ගිවි­සුම අත්සන් කිරීම…

රජයේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණයේ විනි­වි­ද­භා­වය IMF නි: කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රි­යගේ ඇග­යු­මට

රජයේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් අනු­ග­ම­නය කරන ලද විනි­වි­ද­භා­වය සහ ක්‍රියා­ශීලි ප්‍රවේ­ශය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ප්‍රථම නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපි­නාත් මහ­ත්මිය අගය කළාය. මේ දක්වා ලබා ඇති ප්‍රග­තිය ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­ර්ජී­ව­නය කෙරෙහි ජාත්‍ය­න්තර විශ්වා­සය ශක්ති­මත් කර ඇති බවද…