පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අයකරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කෙරේ

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු ගෘහකාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි කාර්ය මණ්ඩලයේ ආහාර මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක…










