සදාචාර සම්පන්න රටක් ගොඩනගන්න මහා සංඝරත්නයට මහඟු වගකීමක් පැවරෙනවා-ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගන්වමින් ජනපති කියයි

විනාශයට පත් සමාජය යළි සුවපත් කරමින් සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි මහඟු වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක…