මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවකට අදාළව අධිචෝදනා

සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහි තවත් නඩුවකට අදාළව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා. ඉන් අනතුරුව,…












