ඩයනා ගමගේ අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වී තිබුණා. එසේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව, රුපියල් මිලියන 10ක ශරීර ඇප මත ඇයව මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර…












