දේශබන්දුට ඇප

ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අද (27) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී…












